Print Options:
Title
Recipe Content
Info
Description
Images
Ingredients
Instructions
Nutrition
Notes
Social Share
Author Bio
Thank You Note
Print
The Best Dark & Medium Roasted Coffee
Difficulty
Beginner
Description
කෝපි බීලා පුරුද්දක් නැද්ද? බිවුවොත් බොන්නෙ බඩේ අමාරුවකට විතර ද?
ලෝකේ වතුරට පස්සෙ වැඩිපුර ම බොන පාන වර්ගය වෙන්නේ කෝපි
වෙන එකේ ඔයා කෝපි බොන්නෙ බෙහෙතක් විදියටනම්,
ඒ ඔයාට හොඳ රස කෝපි
එකක් තාමත් හම්බවෙලා නැති නිසා...
කෝපි සකස් කරන විදිය අනුව දිවට දැනෙන බොහොමයක් රස වර්ග කෝපි කෝප්පයෙන් ගන්න පුළුවන් කියල ඔබ
දැන සිටියා ද?
ඒ විතරක් ද? බෝ නොවන රෝග රැසකට කෝපි
ගුණ බව දැන් විද්
යාත්මකව ඔප්පු කරලත් ඉවරයි...
ඔබේ ගෙදර හදන කෝපි
එක රස ම කෝපි එකක් කරන,
𝕊𝕡𝕝𝕖𝕟𝕕𝕚𝕕 𝕊𝔼𝔸𝕊𝕆ℕ𝕊 අපේ Medium or Dark Roasted Coffee එකකින් රසවත් කිරි කෝපි එකක්
හදාගන්න විදිය මේ වීඩියෝවෙන් බලන්න...
මේවා මිල දී ගන්න පුළුවන් කොහෙන් ද?
සංස්ථා කුළුබඩු මන්දිරවලින්
Umandawa Green Hut
Gimnara - Mirigama
Rathnayaka Super Center - Giriulla
Thunhela Hela Rasa - Dambadeniya
Aldi Super - Negombo
Sunshine Super Market - Negombo
Sheena Super Market - Hingula
S K Super - Hingula
Gulamohideen Brothers - Kurunegala
Gleami Super - Kajugama
විතරක් නෙවෙයි...
Daraz
Ican Mall
Ebay
ඒ වගේ ම
𝟎𝟕𝟏 𝟒𝟗 𝟐𝟎 𝟒𝟒𝟎 සහ
𝟎𝟕𝟏 𝟒𝟗 𝟐𝟎 𝟒𝟒𝟒 දුරකථන අංකවලට කතාකරලත් ගෙන්නා ගන්න පුළුවන්.
HACCP, ISO 22000 සහ GMP යුරෝපීය ප්
රමිතියට අනුව සහතිකකල අපගේ 𝕊𝕡𝕝𝕖𝕟𝕕𝕚𝕕 𝕊𝔼𝔸𝕊𝕆ℕ𝕊 නිෂ්පාදන අපගේ වෙබ් අඩවියෙන් online ගෙන්නා ගන්නත් පුළුවන් . ..
Instructions
Keywords:
home made, ceylon coffee, sril lanka, dark roasted, medium roasted