The Best Dark & Medium Roasted Coffee

☕ කෝපි බීලා පුරුද්දක් නැද්ද? බිවුවොත් බොන්නෙ බඩේ අමාරුවකට විතර ද?
🌍 ලෝකේ වතුරට පස්සෙ වැඩිපුර ම බොන පාන වර්ගය වෙන්නේ කෝපි ☕ වෙන එකේ ඔයා කෝපි බොන්නෙ බෙහෙතක් විදියටනම්, 😐 ඒ ඔයාට හොඳ රස කෝපි ☕ එකක් තාමත් හම්බවෙලා නැති නිසා...
 
😋 කෝපි සකස් කරන විදිය අනුව දිවට දැනෙන බොහොමයක් රස වර්ග කෝපි කෝප්පයෙන් ගන්න පුළුවන් කියල ඔබ 🫵 දැන සිටියා ද?
 
🎯 ඒ විතරක් ද? බෝ නොවන රෝග රැසකට කෝපි ☕ ගුණ බව දැන් විද්යාත්මකව ඔප්පු කරලත් ඉවරයි...
 
🫵 ඔබේ ගෙදර හදන කෝපි ☕ එක රස ම කෝපි එකක් කරන,
𝕊𝕡𝕝𝕖𝕟𝕕𝕚𝕕 𝕊𝔼𝔸𝕊𝕆ℕ𝕊 අපේ Medium or Dark Roasted Coffee එකකින් රසවත් කිරි කෝපි එකක් ☕😋 හදාගන්න විදිය මේ වීඩියෝවෙන් බලන්න...
 
මේවා මිල දී ගන්න පුළුවන් කොහෙන් ද?
 
🎯 සංස්ථා කුළුබඩු මන්දිරවලින්
🎯 Umandawa Green Hut
🎯 Gimnara - Mirigama
🎯 Rathnayaka Super Center - Giriulla
🎯 Thunhela Hela Rasa - Dambadeniya
🎯 Aldi Super - Negombo
🎯 Sunshine Super Market - Negombo
🎯 Sheena Super Market - Hingula
🎯 S K Super - Hingula
🎯 Gulamohideen Brothers - Kurunegala
🎯Gleami Super - Kajugama
 
විතරක් නෙවෙයි...
 
🤝 Daraz
🤝 Ican Mall
🤝 Ebay
 
ඒ වගේ ම ✅ 𝟎𝟕𝟏 𝟒𝟗 𝟐𝟎 𝟒𝟒𝟎 සහ ✅ 𝟎𝟕𝟏 𝟒𝟗 𝟐𝟎 𝟒𝟒𝟒 දුරකථන අංකවලට කතාකරලත් ගෙන්නා ගන්න පුළුවන්.
 
🌿😊 HACCP, ISO 22000 සහ GMP යුරෝපීය ප්රමිතියට අනුව සහතිකකල අපගේ 𝕊𝕡𝕝𝕖𝕟𝕕𝕚𝕕 𝕊𝔼𝔸𝕊𝕆ℕ𝕊 නිෂ්පාදන අපගේ වෙබ් අඩවියෙන් online ගෙන්නා ගන්නත් පුළුවන් . ..
 
Pin Recipe
0 Add to Favorites
Difficulty: Beginner

Instructions

Keywords: home made, ceylon coffee, sril lanka, dark roasted, medium roasted
Recipe Card powered by WP Delicious

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

We use cookies to improve your experience on our website. By browsing this website, you agree to our use of cookies.
Please select your product
Shop
Sidebar
Wishlist
0 items Cart
My account
Skip to content